Twitter Follow Box Widget එක බ්ලොගයට දාගන්න. 0

Myසිංහලblog අයිතිකරු | 12:07 AM |

ඔන්න මම අද වැදගත් බ්ලොගර් Widget එකක් අරන් ආවා. මේක මම හොයගත්තේ මේ සයිට් එකෙන්. Moopz.com ඕක ඉංග්‍රීසි සයිට් එකක්. හරි මොකද මේ ගැජට් එකේ තියන වැදගත්කම. සාමාන්‍යයෙන් බ්ලොගින් කරන අය හැමෝම ට්විටර් එකවුන්ට් එකක් තමාගේ බ්ලොගයට දාගන්නවා. ඒ වගේම එයලව ෆලෝ කරන්න කියලත් බ්ලොග් එකේ දානවා. හැබෙයි ෆේස්බුකය වගේ ට්විටර් බොක්ස් නැති නිසා ෆලෝ කරන්න වෙන සයිට් එකට ඒ කියන්නේ ට්විටර් අකවුන්ට් එකට යන්නම වෙනවා. හැබෙයි මේක එහෙම නෙමේ. මේක දගත්තම මුහුනු පොත ලයික් කරනවා වගේ ට්විටර් එක ෆලෝ කරන්න්න පුලුවන්. මම හිතනවා තේරෙන්න ඇති කියල. (තේරුනේ නැත්ත් කමක් නෑ. මේක දාලම බලන්න )

කොහොමද විජිට් එක දාගන්නේ. ලෙහෙසි වැඩක් තියන්නේ.
• Blogger Login >> Layout >> Add a Gadget >> HTML/JavaScript යන්න.
• මේ කෝඩ් එක එතන දාන්න.

Get This

• mysinhalablog කියන තැනට ඔයාලගේ සයිට් Twitter Username එක දාන්න. පස්සේ Save කරන්න.
අදට එච්චරයි. අපේ සයිට් එක තාම අලුත් නිසා අනිත් අයටත් මේ ගැන කියන්න. අපේ පෝස්ට් ඔයාලගේ බ්ලොග් එකේ නැවත දානවනම් අපේ බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න. නැත්තම් හරි නෑ නේ. මොනවහරි ප්‍රශ්ණයක් නම් කොමන්ට් එකක් දාන්න. ප්‍රශ්ණයක් නැතත් පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න. ඒ නම් පෝස්ට් එක අහවරයි.

ඔන්න මම ගියා.....

බ්ලොගයට ලස්සන Subscription Widget එකක් දාගමු. 0

Myසිංහලblog අයිතිකරු | 7:08 AM | ,

ඔන්න මම අද ඔයාලට ලස්සන බ්ලොගර් විජිට් එකක් ගෙනාවා. මේක ලස්සන Subscription Widget එකක්. මේකේ Twitter, RSS, Facebook subscriptions තියනවා. මම ඔය උඩ දීල ඇති පින්තූරයක්. ඔන්න ඔයවගේ තමා Widget එක තියෙන්නෙ.

හරි දැන් ඕක දාගන්නේ කොහොමද?ලෙහෙසි මම කියන වැඩ ටික කරන්න.
• Login Blogger >> Template >> Edit HTML යන්න. (අලුත් ඉන්ටෆේස්)
• Ctrl+F ඔබන්න.
• මේ කෝඩ් එක හොයාගන්න. ]]></b:skin>
• මම පහළ දීල තියන කෝඩ් එක ]]></b:skin> එකට උඩින් දාගන්න.

#subscription { list-style: none; margin-top: 0px; } #subscription li { padding: 5px 10px 5px 10px; height: 60px; } #subscription li a { color: #000; } #subscription li a:hover { color: #DC002C; } #subscription li h4 { margin: 0 0 0 45px; font-size: 18px; color: #000; font-weight: bold; border: none; font-family: 'Droid Sans', Helvetica, Arial, sans-serif; } #subscription li p { margin: 0 0 0 45px; font-size: 13px; line-height: 1.4em; color: #666; } #subscription li img { float: left; padding: 0px; margin: 0px 10px 0px 0px; } #subscription li:hover { background-color: #ff4444; }

• දැන් Save Template කරන්න.
• දැන් Blogger >> Layout >> Add a Gadget>> HTML/JavaScript යන්න.
• දැන් පහළ දීල තියන කෝඩ් එක දාන්න.

Follow me
You Can Follow Us on Tweet

Posts RSS

Read Latest Post By Feeds

Facebook

Become a fan of Your Site Name on Facebook

Grab This

ඔය රතු පාටින් දීල තියන ඒවා අනිවර්යයෙන් වෙනස් කරන්න. නිල් පාටින් දීල තියන ඒව ඕනෙනම් වෙනස් කරන්න. නැත්තම් එපා.

ඊට පස්සෙ කරන්න. ඔච්චරයි වැඩේ. මොනවහරි ප්‍රශ්ණයක් නම් කොමන්ට් එකකින් අහන්න. පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න. අපිව Google Friend Connect එකෙන් Follow ( Join the site )කරන්න. Facebook එකේ Like  කරන්න. අපේ බ්ලොගයට නිතිපතා එන්න. ඒ නම් අදට ඔච්චරයි.

ඔන්න මම ගියා...

බ්ලොගයේ Speed එක වැඩි කරගන්නේ කෙසේද? 02 0

Myසිංහලblog අයිතිකරු | 5:51 AM | ,

ඔන්න මම අනිත් ලිපියත් ගෙනාවා. මේ ලිපියෙන් මීට කලින් ලිපියෙ කොටසක්. ඒක කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවන්න.

හරි කෙළින්ම පෝස්ට් එකට යමු. මේ ක්‍රමේ තමා CSS Compress කරන එක. ඒක කරාම බ්ලොගය ටිකක් ස්පීඩ් වේවි.
• දැන් බ්ලොගර් ගිනුමට ගිහින් ටෙම්ප්ලටෙ එක බැකප් කරගන්න. හදිස්සියේ මොනවහරි වුනොත්. බැකප් කරන්න බ්ලොගර් ගිහින් ලොග් වෙලා ක්ලික් කරල දකුණු පස උඩ තියන Backup/Restore කියන බටන් එක ක්ලික් කරන්න ( අලුත් ඉන්ටෆේස්). ඊට පස්සේ ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න.

•  දැන් මෙතන ක්ලික් කරන්න. ඕක  CSS Compress සයිට් එකක්. මම කියන පියවර ඒ වගේම අනුගමනය කරන්න.
•  Login to Blogger >> Template >> Edit HTML යන්න
• <b:skin><![CDATA[/* හා ]]></b:skin> අතර තියන කෝඩ් එක කොපි කරගන්න.
• දැන් ඔය සයිට් එකට ගිහින් පහළ දාල තියන පින්තූරය වගේ කෝඩ් එක දාන්න.

• දැන් Compress It ක්ලික් කරන්න.
• අලුතෙන් එන කෝඩ් එක කොපි කරගන්න.
• කලින් <b:skin><![CDATA[/* හා ]]></b:skin> අතර තිබ්බ කෝඩ් එක මකල අලුතින් කොපි කරගත්  කෝඩ් එක ඒ අතරට දාන්න.
• දැන් Save Template කරන්න.
ඔච්චරයි වැඩේ. මේ පෝස්ට් එක ඔයාලට වැදගත් උනා කියල හිතනවා. අපේ බ්ලොග් එක තාම අලුත් නිසා දන්න කියන කස්ටියට කියන්න.  Google friend Connect එකෙන් Follow කරන්න. Facebook  එකේ Like කරන්න. ඔන්න අදට එච්චරයි.  මතක් කරල කොමන්ට් එකක් දාන්න..
ඔන්න මම ගියා....

බ්ලොගයේ Loading Speed එක වැඩි කරගන්නේ කෙසේද? 01 2

Myසිංහලblog අයිතිකරු | 4:10 AM | ,

Increase Blog Loading Speed Sinhala
මේක තමා මේ බ්ලොගයේ පළමුවන ලිපිය. ඔන්න මම අද මේ පෝස්ට් එකෙන් වැදගත් දෙයක් කියලදෙන්න යන්නේ. සාමාන්‍යයෙන් අපේ බ්ලොග් එකට කට්ටිය එනවනේ. අපි කොහොම හරි ඒ කට්ටියව අපේ බ්ලොග් එකේ නවත්තගන්න දැනගන්න ඕනේ. ඒ කිව්වෙ ඒ ගොල්ලන්ට අපේ බ්ලොග් එක කැමති වෙන්න ඕනේ. එකට බ්ලොග් එකේ ස්පීඩ් එකත් හරියට බලපානවා. මම මේ පොස්ට් එකෙන් කියදෙන්න යන්නේ ඔයගේ බ්ලොග් එක ස්පීඩ් කරගන්න ක්‍රම කීපයක්. (ටිප්ස් කිහිපයක්).

01. බ්ලොගයේ යොදාගන්නා Pictures
අපි හැමෝම අපේ බ්ලොග් එක ලස්සන කරගැනීම සඳහා විවිධ පින්තූර යොදාගන්නවා. පින්තූර යොදා ගත්තට කමක් නෑ. ඒව නිසි අයුරින් යොදාගන්න ඕනේ. විශාල සයිස් සහිත පින්තූර ඔයාලගේ බ්ලොගයේ ස්පීඩ් එක අඩු කරනවා. ඒ නිසා කුඩා සයිස් සහිත පිචර්ස් යොදාගන්න.

නැත්තම් මේ පියවර අනුගමනය කරගන්න පුලුවන්.
• ඔයා යොදාගන්නා පින්තූරය Photoshop ඇසුරින් ඔපන් කරගන්න.
• පහළ පින්තූරේ හැටියට යොදා Save කරන්න. ඊට පස්සේ Save කරගත් පින්තූරය බ්ලොග් පෝස්ට් එකට යොදගන්න.

පින්තූර ටික හොඳින් හදාගැන බ්ලොගයේ ස්පීඩ් එක වැඩි කරගන්න.

02. බ්ලොගයට යොදාගන්නා Widgets

අපි අපේ බ්ලොගයේ විවිධ Widgets and Gadgets දානවා. හැබෙයි ඒවත් ඔයාලගේ බ්ලොගයේ ස්පීඩ් එකට බලපානවා. Recent Posts, Page views, Google Friend Connect, Alexa gadget, Facebook Like Box, Labels වගේ ප්‍රයෝජනවත්  Widgets දැමීම හොඳයි. නමුත් IP Address Finder, Cricket Alert, Weather, Mp3 player, Clock, Mini Games වගේ ඕනෙ නැති Widgets දාන්න එපා.

මොකද ඔයාගේ බ්ලොග් එකට කවුරුත් වෙලාව බලන්න එන්නේ නෑ, කාලගුණේ දැනගන්න එන්නෙ නෑ, සින්දු අහන්න එන්නෙ නෑ, එයාලගේ IP Address  එක බලන්න එන්නෙ නෑ.

මේ නිසා වැදගත් වන පමණක් යොදාගෙන බ්ලොගයේ ස්පීඩ් එක වැඩි කරගන්න.

මේ පොස්ට් එක දිග වුනා වැඩි. මේකෙ තව කෑලි ටිකක් තියනවා ඒව අනිත් පෝස්ට් එකෙ බලපොරොත්තුවන්න.මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් අනිවාර්යෙන් කොමන්ට් එකක් දාල යන්න. මේ බ්ලොගය Google Friend Connect එකේ මතක ඇතුව ෆලෝ කරන්න.

ඔන්න මම ගියා....

මම ගැන 0

Myසිංහලblog අයිතිකරු | 6:55 AM | ,

මගේ නම මොහමඩ් ඉර්ෂාඩ්. කොළඹ ඉන්නෙ. තාම ස්ටූඩන්ට් කෙනෙක්. කොළොඹ සහිරා විදුහලේ උසස් පෙළ කරනවා. මම දැන් මේ ලිපිය ටයිප් කරනකොට, සා.පෙළ ඉවර වෙලා ෆ්‍රී ඉන්නෙ. හ්ම්ම්.. මම උසස් පෙළ ගණිත අංශයෙන් කරන්නෙ.

මම මීට කලින් Bloggslk කියල සිංහල බ්ලොග් එකක් කළා. සා.පෙළ වැඩ වැඩි නිසා ඕක අතෑරල දැම්මා. දැන් ඉතින් උසස් පෙළ කරන්න අවුරුදු දෙකක්ම තියනවනේ ඒ හින්ද මගේ සිංහල බ්ලොගය පටන් ගතා.

මේ බ්ලොග් එකෙන් ඔබට ලැබෙන දෑ..
• ඇලුත්ම Blogging Tricks ගැන දැනගන්න.
• වටිනා Blogging Templates ලබාගන්න පුලුවන්.
• SEO ගැන දැන ගන්න.
• අන්තර්ජාලයෙන් මුදල් උපයන විවිධ ක්‍රම.
• විවිධ Computer Tricks and Tips දැනගන්න.
• වෙනත් තාක්ෂණික ඕපාදූප.
• සහ තවත් බොහෝ දේ.
මේ ලිපියෙන් ඔච්චරයි. ම්යි සිංහල බ්ලොග් එක්ක රැඳිලා ඉන්න.

My Sinhala Blog Copyright © 2012 | All Rights Reserved