බ්ලොගයේ Speed එක වැඩි කරගන්නේ කෙසේද? 02 0

 
ඔන්න මම අනිත් ලිපියත් ගෙනාවා. මේ ලිපියෙන් මීට කලින් ලිපියෙ කොටසක්. ඒක කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවන්න.

හරි කෙළින්ම පෝස්ට් එකට යමු. මේ ක්‍රමේ තමා CSS Compress කරන එක. ඒක කරාම බ්ලොගය ටිකක් ස්පීඩ් වේවි.
  • දැන් බ්ලොගර් ගිනුමට ගිහින් ටෙම්ප්ලටෙ එක බැකප් කරගන්න. හදිස්සියේ මොනවහරි වුනොත්. බැකප් කරන්න බ්ලොගර් ගිහින් ලොග් වෙලා ක්ලික් කරල දකුණු පස උඩ තියන Backup/Restore කියන බටන් එක ක්ලික් කරන්න ( අලුත් ඉන්ටෆේස්). ඊට පස්සේ ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න.
 
  •  දැන් මෙතන ක්ලික් කරන්න. ඕක  CSS Compress සයිට් එකක්. මම කියන පියවර ඒ වගේම අනුගමනය කරන්න.
  •  Login to Blogger >> Template >> Edit HTML යන්න
  • <b:skin><![CDATA[/* හා ]]></b:skin> අතර තියන කෝඩ් එක කොපි කරගන්න.
  • දැන් ඔය සයිට් එකට ගිහින් පහළ දාල තියන පින්තූරය වගේ කෝඩ් එක දාන්න.


  • දැන් Compress It ක්ලික් කරන්න.
  • අලුතෙන් එන කෝඩ් එක කොපි කරගන්න.
  • කලින් <b:skin><![CDATA[/* හා ]]></b:skin> අතර තිබ්බ කෝඩ් එක මකල අලුතින් කොපි කරගත්  කෝඩ් එක ඒ අතරට දාන්න.
  • දැන් Save Template කරන්න.
ඔච්චරයි වැඩේ. මේ පෝස්ට් එක ඔයාලට වැදගත් උනා කියල හිතනවා. අපේ බ්ලොග් එක තාම අලුත් නිසා දන්න කියන කස්ටියට කියන්න.  Google friend Connect එකෙන් Follow කරන්න. Facebook  එකේ Like කරන්න. ඔන්න අදට එච්චරයි.  මතක් කරල කොමන්ට් එකක් දාන්න..
ඔන්න මම ගියා....

0 Responses So Far:

 
My Sinhala Blog Copyright © 2012 | All Rights Reserved