ඔන්න මම අද වැදගත් බ්ලොගර් Widget එකක් අරන් ආවා. මේක මම හොයගත්තේ මේ සයිට් එකෙන්. Moopz.com ඕක ඉංග්‍රීසි සයිට් එකක්. හරි මොකද මේ ගැජට් එකේ තියන වැදගත්කම. සාමාන්‍යයෙන් බ්ලොගින් කරන අය හැමෝම ට්විටර් එකවුන්ට් එකක් තමාගේ බ්ලොගයට දාගන්නවා. ඒ වගේම එයලව ෆලෝ කරන්න කියලත් බ්ලොග් එකේ දානවා. හැබෙයි ෆේස්බුකය වගේ ට්විටර් බොක්ස් නැති නිසා ෆලෝ කරන්න වෙන සයිට් එකට ඒ කියන්නේ ට්විටර් අකවුන්ට් එකට යන්නම වෙනවා. හැබෙයි මේක එහෙම නෙමේ. මේක දගත්තම මුහුනු පොත ලයික් කරනවා වගේ ට්විටර් එක ෆලෝ කරන්න්න පුලුවන්. මම හිතනවා තේරෙන්න ඇති කියල. (තේරුනේ නැත්ත් කමක් නෑ. මේක දාලම බලන්න )
කොහොමද විජිට් එක දාගන්නේ. ලෙහෙසි වැඩක් තියන්නේ.
- Blogger Login >> Layout >> Add a Gadget >> HTML/JavaScript යන්න.
- මේ කෝඩ් එක එතන දාන්න.
<div class="twitterboxot"><div> <script type="text/javascript" src="http://script-ot.googlecode.com/svn/twitterbox.js"></script><div id="twitterfanbox"></div id="twitterfanbox"></div> <script type="text/javascript">fanbox_initundefined"mysinhalablog");</script></div><div style="font-size:10px;"> <a href="http://goo.gl/0lzv8" target="_blank">Get This</a> </div>
- mysinhalablog කියන තැනට ඔයාලගේ සයිට් Twitter Username එක දාන්න. පස්සේ Save කරන්න.
ඔන්න මම ගියා.....






0 Responses So Far: